කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියැදුරු හා නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති 34 ක් අද (30 වැනිදා) වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසීය. මෙම කාර්යාලයේ අධ්&...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටින්නේ නිවෙස් තුළ මියයන පුද්ගලයින්ගේ ඥාතියෙකු හෝ අසල්වැසියෙකු කොවිඩ් ආසාදිතයෙකු නොවේ නම් එම මරණ කොවිඩ් ආසාදිත නොවන මරණ සේ සලකා ඥාතීන් වෙත මුදාහැරීමට අවසර ලබාදී ඇති බව අණාවරණය කළ බව මාධ්‍යය වාර්තා පවසයි. සෞ...
මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ කොරෝනා වෛරසයේ ඉන්දීය ප්‍රභේදය ආසාදිතයවූවන් දෙදෙනෙකු කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයෙන් හමු වූ බවයි. කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ වැඩ බිමකින් මෙම ආසාදිතයන් දෙදෙනා හමුවූ බව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල...
මෙරට සංචාරක කර්මාන්තය ණයබරින් නිදහස් වූ කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙයි. ණය වලින් නිදහස් කර්මාන්තයක් බවට සංචාරක කර්මාන්තය පත්කිරීම කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් මුහුණ දෙන ගැටළු සම්බ...
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ විශේෂඥ උපදෙස් කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ මහාචාර්ය ඒ. පද්මේෂ්වරන් මහතා ඉල්ලා අස්වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත් කළ යුතු බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 113ක වැඩි පිරිසක් අත්සන් කරමින් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති බව සමහර පුවත් වෙබ් අඩවි වාර්තා කර සිටී.
එම වෙබ් අඩවි වැඩිදුරටත් සඳහන් කරන්...
බැසිල්ට පාර්ලිමේන්තු එන්න දෙන්නලු?
June 29, 2021 1:11 pm
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ කොවිඩ් අවදානම හේතුවෙන් එළඹෙන ජූලි 01 වනදා සිට ජූලි 13 වනදා දක්වා තවත් රටවල් 06ක සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවා ඇති බවයි. ඒ අනුව, සවුදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරේන් සහ ඕමාන් යන රටවල් ස...
දරුස්මාන් වාර්තාව සෑදූ කංඩායමේ සිටි යස්මින් සූකා මහත්මිය මේවන විට එංගලන්තයේ වෙසෙන ජෙයරාජ් පළිහවඩන මහතාට විරුද්ධව අලාභ ඉල්ලා එංගලන්ත උසාවියක නඩුවක් ගොනුකර තිබීම පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් ලංකා ලීඩ්ස් නිවුස් වෙබ් අඩවිය විමසනලදී. එහිදි ඒ මහතා ...
ඩොලර් උත්පාදනය කරන කාර්මික අමුද්‍රව්‍ය ආනයනට සීමා බාධක පනවා ඩොලර් අනුභව කර කොමොඩ් එකට යවන රටක් බවට ලංකාව පත්ව ඇතැයි මහින්ද චින්තන වැඩ පිලිවෙල යටතේ තිරිඟු පිටි ආදේශිත සහල් පිටි නිපදවූ සහ වත්මන් අපනයන කෘෂිකාර්මික කර්මාන්තකරුවකු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා දැඩි විවේචනයක් එල්ල කරමින් ප්&...
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් පවතින ආර්ථික තත්වය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ ප‍්‍රකාශය මෙහි දැක්වෙයි. පසුගිය දින කිහිපය තුළ, බැංකු මගින් ආනයන සඳහා පහසුකම් සැලසීමට නොහැකි වන අන්දමින් දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවයේ හ...
ඊයේ(28) පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් පූජ්‍යය බෙංගමුවේ නාලක හිමියෝ ද්විත්ව පුරවැසිකම් දරමින් ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වන්නේ ඇයිද යන්න බරපතළ ගැටලුවක් බව පවසා සිටියේයහ. එහිදී උන්වහන්සේ පවසා සිටියේ මුල සිටම තමන් වහන්සේ ද්විත්ව පුරවැසි භාවයට විරුද්ධ ...
ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ හමුදා නිල ඇඳුම් හෝ හමුදාපතිවරු මේ රටෙන් ඉවත් කළ යුතු බවට කවුරුන් හෝ මතයක සිටිනවා නම් එවැනි පුද්ගලයෙකුට කිසිදාක රට පිළිබඳ හැඟීමක් නොමැති බව යි. එහිදී වැඩිදුර...
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (28) අනාවරණය කර සිටියේ මෘතදේහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතියකින් තොරව නිදහස් කිරීමේ බලය, හදිසි මරණ පරීක්ෂකවරයාට සහ ග්‍රාම නිලධාරිවරයාට හිමිකර දී ඇති බවයි. එම සංගමය අවධාරණය කරන්නේ සෞඛ් ...
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා පවසන්නේ කහතුඩුව ජයලියගම ප්‍රදේශයේ දී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයෙකු හඳුනාගත් බව යි. එම පුද්ගලයා 47 හැවිරිදි අයෙකු වන අතර ඔහු කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවයේ ...
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. පසුගිය මාර්තු 09 වනදා ආන්දෝලනයකට ...
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනයක් මගින් කියවෙන්නේ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අමාත්‍ය ධුරයක දිවුරුම් දෙන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
මේ දිනවල එංගලන්තයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් හා කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහාම මෙරටට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ එංගලන්තයේ සංචාරය ...
ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටින්නේ පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි. මිලිටරි පොලිසිය යනුවෙන් හැඳින්වෙන වෙනම අංශයක් යුද හමු...
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසා සිටින්නේ ජපානයේ පාවිච්චි කළ වාහන ගලවා මෙරටට ගෙනවිත් සවිකර විකිණීමේ ජාවාරමක නිතරවූ පුද්ගලයකුට නැවත වාහන ආනයනය සඳහා අවසර දීමට මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් පති‍්‍රකාවක් යොමුකර ඇති බවයි. ආණ්...
ගැබිනි මව්වරුන් 230 දෙනකු පමණ කොවිඞ් ආසාදිතව සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ‘‘දිවයින’’ට ඊයේ (27 වැනිදා) පැවසුවාය. දැනටමත් ගැබිනි මව්වරුන් 50 දෙනකු මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ප්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...