දේශීය පුවත්

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසා සිටින්නේ ජපානයේ පාවිච්චි කළ වාහන ගලවා මෙරටට ගෙනවිත් සවිකර විකිණීමේ ජාවාරමක නිතරවූ පුද්ගලයකුට නැවත වාහන ආනයනය සඳහා අවසර දීමට මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කැබිනට් පති‍්‍රකාවක් යොමුකර ඇති බවයි.

ආණ්ඩුව පසුගිය කාලයේ ඉදිරිපත් කළ ටොප් ටෙන් වංචා ලැයිස්තුවේ සිටින මෙම පුද්ගලයා වංචාකරුවකු ලෙසද සිටින බව පැවසූ වසන්ත සමරසින්ඝ මහතා ඔහු අද “බෙස්ට් ඉන්වෙස්ටර්වරයෙක්” බවට පත්කිරීමටද ආණ්ඩුව සැරසෙන බවද අවධාරණය කළේය.

එහිදී ඒ මහහ්ටා පවසා සිටියේ මෙම කැබිනට් පති‍්‍රකාව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කියවා හෝ නැති බව තමන් විශ්වාස කරන බව පැවසූ වසන්ත සමරසිංහ මහතා මොහු ආයෝජනය සඳහා සුදුසු නැති පුද්ගලයෙක් ලෙස ආයෝජන මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති අතර උසාවිය මගින්ද මොහුට උසාවිය පැත්ත පළාතේ එන්න එපා යැයි දැනුම්දී ඇති බවද පවසා සිටියේය.

එහිදී වසන්ත සමරසින්ඃඅ මහටා පෙන්වාදුන්නේ මෙවැනි පුද්ගලයකුට වාහන ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමට සූදානම් වන්නේ භාණ්ඩාගාරයට යෑමට ඇති රුපියල් මිලියන විසිපන්දහසක පමණ මුදලක් රාජපක්‍ෂලාගේ ගිණුමට යෑම සඳහා දැයි සැකයක් මතුවන බවත් කී මෙම වංචාකාරි පුදගලයා ලබාදුන් වාහන භාවිත කරන ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇමැතිවරුන් සිටින බවද පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More