මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ කොරෝනා වෛරසයේ ඉන්දීය ප්‍රභේදය ආසාදිතයවූවන් දෙදෙනෙකු කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයෙන් හමු වූ බවයි.
කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ වැඩ බිමකින් මෙම ආසාදිතයන් දෙදෙනා හමුවූ බව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසා සිටී.
පසුගියදා කහතුඩුව ප‍්‍රදේශයෙන්ද හදුනාගන්නා ලද කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයාද මෙම වැඩබිමේ සේවය කරන සේවකයෙකි.
මේ වනවිට එම වැඩබිම වසා දමා ඇති බව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අවධාරණය කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...