පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත් කළ යුතු බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 113ක වැඩි පිරිසක් අත්සන් කරමින් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති බව සමහර පුවත් වෙබ් අඩවි වාර්තා කර සිටී.
එම වෙබ් අඩවි වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසා සිටින්නේ අදාළ ලිපිය සඳහා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන් ද ජ්‍යේෂ්ඨ ඇමතිවරු ද අත්සන් කිරීමට කටයුතු කළ බවයි.
තවද එම වෙබ් අඩවි වලට අනුව බැසිල් රාජපක්ෂ මහතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තු පැමිණිය යුතු බවට යෝජනාවක් පළාත් පාලන ආයතන කිහිපයකම සම්මත කරගෙන තිබෙන බවද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...