දේශීය පුවත්

මේ දිනවල එංගලන්තයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් හා කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහාම මෙරටට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ එංගලන්තයේ සංචාරය අතර තුර මෙම ක්‍රීඩකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකරුගෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බවයි.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එංගලන්තයේ වීදියක සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන බවත් ඒ සම්බන්ධව වැරදිකරුවන් වන ක්‍රීඩකයන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More