දේශීය පුවත්

මේ වන විට රට තුළ කොවිඩ් ආසාදිතයින් ගණන පහළ ගොස් ඇති බව පවසන බලධාරීන් දිනක් තුළ කරන ලද පීසීආර් පරීක්ෂණ ගණන හෙලිදරව් නොකිරීමට වග බලා ගෙන ඇති බව වසංගත රෝග මර්ධනය සම්බන්ධ විශේෂඥයින් කණ්ඩායමක් ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් පවසා සිටියෝය. කෙසේ වුවද පසුගිය ජූනි 23 වනදා මහජන සෞඛ්‍යය පරීක්ෂවරුන්ගේ...

ශ්‍රී ලංකාව, පකිස්ථානය, බංග්ලාදේශය යන රටවල්හි මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගුවන් මගින් රැගෙන යාම ලබන ජූලි 15 දක්වා අත්හිටුවා ඇති බව එමිරේට්ස් ගුවන් සේවාව තීරණය කර ඇත. එමෙන්ම පසුගිය සති දෙකක කාලය තුළ මෙම රටවල් වල සංචාරය කළ පුද්ගලයන්ට ද මෙම කාල සීමාව තුළ එක්සත් අරාබි එමීර් රා...

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම 4.50 ට දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ, චීනයේ බීජිං නුවර සිට පැමිණි යූ.එල්. 869 දරන ගුවන් යානයෙන්. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ එම එන්නත් තොගයද සමඟ මේ වනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 51 ක් දිවයිනට ග...

සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත කොවිඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්19 වෛරසයේ ඩෙල්ටා ප්&#x...

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත් කර ගැනීම සඳහා සහායවීමට සූදානම් බව දන්වා ඇති බව වාර්තා වේ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහ...

පොලිස් මාධ්‍යය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහන මහතා ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස් පොලිස්පති තනතුරට උසස් කර ඇති අතර ඒ මහතා ජේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති අපරාධ සහ රථවාහන අංශ වලට මාරු කර යවා ඇති බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග පවසා සිටී. අජිත් රෝහන මහතා ඇතුළුව නිය...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාවක් ලබා දී ඔහුට දී ඇති දඬුවම ලිහිල් කිරීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා හිටපු කථානායක සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සඳහා සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඇමෙරිකාවේ නිෂ්පාදනයේ කරන ෆයිසර් එන්නත් පළමු තොගය ලබන 5වැනිදා මෙරටට ලැබීමට නියමිතයි. ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් මෙරටට ලැබීමට නියමිත බවයි. එමෙන්ම ඉදිරි කාලයේදී ෆයිසර් එන්නත් මාත්‍රා...

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කැඳවීම මැති ඇමැතිවරුන් මෙන්ම රටේ කාටත් හදිස්සියක් වුවත් තවමත් ඒ සඳහා දිනයක් යොදාගෙන නැති බවයි. සමහර පුදගලයන් බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළෛබ...

ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත්කළ ඉල්ලීම් හතෙන් පහකට විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත් බවයි. තවද සංගමය ඉදිරිපත් කළ ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අයවැයෙන් ලබාදීමටද ජනාධිපතිව...

"ටෘත් විත් චමුදිත" අන්තර්ජාල නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බවයි. මහේල සංගක්කාර මහතා ක‍්‍රී...

මහනුවර දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඈත්කර වීමේ ප්‍රධාන වගකිවයුත්තා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවයි. .එහිදී වැඩිදුරටත් අදහස් දක්ව...

සිසුන් 100 කට අඩුවෙන් සිටින පාසල්වල අධ්‍යයන කටයුතු මෙම මාසය තුළදී නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේ අද (02) අධ්‍යාපන අමාත්‍යා...

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අමරපුර මහා නිකායේ චූල ගන්ධි පාර්ශ්වයේ අනු නායක රදාවඩුන්නේ අස්සජි නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් දංඕවිටදී අද(02) මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබල සං...

මිගමුව, දළුපොත, මන්ත්‍රීවත්ත ප්‍රදේශයේ දී තීරු බදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් කෝටියකට ආසන්න මත්පැන් සහ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකායේ සිදුකළ වැටලීමේදී දුම්වැටි එක් ලක්ෂ විසි පන්දහසක් සහ විදේශීය මත්පැන් බෝතල් 450ක් සොය...

සංක්‍රමණික දීමනාව යටතේ මෙරට සිටින විදේශිකයන්ට ඔවුන්ගේ රටවල් වලට අරමුදල් අරමුදල් යැවීම සීමා කරමින් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ගැසට් නිවේදනය පහතින්

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට රැගෙන විත් තිබේ. චීනයේ බෙයිජිං සිට එන්නත් මාත්‍රා තොගය අද (02) අලුයම 4.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය. එම එන්නත් කොළඹ පිහිටි මධ්&...

නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම සතිය තුල ඩොලර් බිලියනයක මුදලක් ගෙවිය යුතුව ඇති බව යි. එහිදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ එම ණය මුදල මෙම සතියේදී නොගෙවුවහ...

ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී අදහස් පළකරමි ජනාධිපතිවරයා පවසා සිටියේ වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බවයි. එහිදී ජනාධිපතිවර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...