තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම 4.50 ට දිවයිනට රැගෙන එනු ලැබුවා.
ඒ, චීනයේ බීජිං නුවර සිට පැමිණි යූ.එල්. 869 දරන ගුවන් යානයෙන්. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ එම එන්නත් තොගයද සමඟ මේ වනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 51 ක් දිවයිනට ගෙන්වා ඇති බවයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...