මිගමුව, දළුපොත, මන්ත්‍රීවත්ත ප්‍රදේශයේ දී තීරු බදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් කෝටියකට ආසන්න මත්පැන් සහ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකායේ සිදුකළ වැටලීමේදී දුම්වැටි එක් ලක්ෂ විසි පන්දහසක් සහ විදේශීය මත්පැන් බෝතල් 450ක් සොයා ගත් අතර එහිදී අත්අඩංගුවට ගත් සැකකරු සහ දුම්වැටි හා මත්පැන් තොගය වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානයට භාර දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...