දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය වඩාත් ක්‍රමවත් කර ගැනීම සඳහා සහායවීමට සූදානම් බව දන්වා ඇති බව වාර්තා වේ.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා හමුවු අවස්ථාවේ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග දක්වා සිටී.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පස්වල නිරෝගීකම පිළිබඳව විමර්ශනය කර ඒ ඒ දිස්ත්‍රික්කවල පසේ සංයුතිය පිළිබඳව දර්ශකයක් සකස් කරගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතු බවට යෝජනා කර ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More