ඇමෙරිකාවේ නිෂ්පාදනයේ කරන ෆයිසර් එන්නත් පළමු තොගය ලබන 5වැනිදා මෙරටට ලැබීමට නියමිතයි.
ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් මෙරටට ලැබීමට නියමිත බවයි.
එමෙන්ම ඉදිරි කාලයේදී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක ප්‍රමාණයක් මෙරටට ලැබීමට නියමිතව ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
එම එන්නත් ලැබුණු වහාම ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...