නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම සතිය තුල ඩොලර් බිලියනයක මුදලක් ගෙවිය යුතුව ඇති බව යි.
එහිදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ එම ණය මුදල මෙම සතියේදී නොගෙවුවහොත් ශ‍්‍රි ලංකාව බංකොලොත් වන බවයි.
කෙසේ වුවද රට බංකොලොත් වීමට ආණ්ඩුව ඉඩ නොතබන බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
It is obviously true, that we (Govt of Sri Lanka) has to settle their financial liabilities obtained from various International Banks/agencies/funds. But it is deplorable that your make clamor or utterances of as to make International Lenders to decline further credit supply, saying that we default payment before maturity. A man like Bandula Gunawardhene, holding a PhD and so-called an economist, on behalf the State, issues Statement of possible non payment, making our country, isolated in Banking standings of stability and soundness against our commitment. It is true we have financial problems (All most most of countries), but we should not advertise Globally that we are incapable of repay our loans and advances by our govt ministers. He should discuss these matters internally with Financial managers at the treasury, not make public howling and barking, a matter not his managerial office or purview, but for Political lunacy