ජාතික සංවිධාන එකමුතුවේ මූලස්ථානයේදී පසුගියදා පැවැති මාධ්‍යය සකච්ඡාවක් අමතමින් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍යය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසා සිටියේ ජෙයරාජ් පලිහවඩන නැමැති ලන්ඩන් නගරය ආශ්‍රිතව ජීවත්වන ශ්‍රී ලාංකික දේශ ප්‍රේම...
ඊයේ(16) සිට ක්‍රියාත්මක වන නව සංචරණ සීමා ලිහිල් කිරීම් යටතේ තෝරාගත් ක්ෂේත්‍ර නවයකට පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ. එම නිවේදනයට අනුව ආගමික...
කහටගහ පතල් සංකීර්ණයේ සියලු අංශ කාර්යක්ෂම කොට, අගය එකතු කළ මිනිරන් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කෙරෙහි ද අවධානය යොමු කරමින් දැනට වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපාය දෙන තැනක් බවට එම පතල පත් කිරීම තම අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. අද(16) කුරුණෑගල, දොඩම්ගස්ලන්ද,...
පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක නිරත වූයේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් පසුව පොලිසිය විසින් මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමෙන් පසු රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු දා 16 දෙනා අද පස්වරුවේ නිරෝධායනය...
අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (16) දිනයේ මෙරටට ලැබී තිබේ. කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ලැබෙන අතර මෙම එන්නත මෙරටට ලැබෙන පළමු අවස්ථාවද මෙයවේ. මෙම එන්නත මගින් 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කි...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක් වූ 16 හැවිරිදි මෙහෙකාර දැරිය අද (15) කොළඹ ජාතික රෝහලේ දී මියගොස් තිබේ. හැටන් ඩයගම වත්තක පදිංචිව සිටි මෙම දැරිය සිරුරට ගිනි ගැනීමෙන් ලද තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයේ ප්...
මරදාන පොලිස් ස්ථානයේ ගින්නක් හට ගෙන තිබෙනවා. මේ වන විට ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොදවා ඇති බවයි කොළඹ ගිණි නිවීමේ සේවා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. මරදාන පොලිසියේ දෙවන මහලේ මෙම ගින්න ඇතිවී තිබේ. ගිනි නිව්ම් රථ පැමිණීමෙන් පසු අදාළ ගින්න පාලනය කර ඇති බවයි මරදාන පොලිස් ස්ථානය සඳහන...
කොවිඩ් වසංගතයට එරෙහිව පූර්ණ වශයෙන් එන්නත්කරණය කළ විදේශිකයින්ට පළමු දිනයේ සිදුකරන කොවිඩ් පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිරෝධායනයකින් තොරව රට තුළ සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. එම සංචාරකයන්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන ...
එක්සත් රාජධානිය මානව හිමිකම් ඒ පිළිබඳ පිලිබඳ කනස්සල්ල පළ කරමින් චීනය සින් සකස් කරනු ලැබූ ඒකාබද්ධ ප්‍රකාශයකට ලංකාව ද අත්සන් තබා ඇත. චීනය විසින් ඉදිරිපත් කළ මෙම ඒකාබද්ධ ප්‍රකාශය ඒ වන විට ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47වෙනි සැසිවාරයට ද ඉදිරිපත් කර ඇත. ...
යාල වන උද්‍යානයේ පළමුවන බිම් ප්‍රදේශයෙන් අක්කර 12000ක් පමණ භූමි ප්‍රදේශයක් යම් රහසිගත කටයුත්තක් සඳහා රජය භාවිතා කිරීමට සැලසුමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා එල්ල කරයි. ජාතික වනෝද්‍යානයේ සිට ආකාස චෛත්‍යය දක්වා නිති විරෝධී මාර්ගයක් ඉ...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගු...
තවත් නාවික හමුදා කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ ප්‍රබල අවදානමක් ඉස්මතු වී ඇත. මෙලෙස මැදවච්චියේ පුනානි නවික හමුදා කඳවුරේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ සිටි නාවික හමුදා සෙබළුන් 248 කට කොවිඩ් ආසාදනය වී ඇති අතර මෙම ආසාදිත සෙබළුන් අතර කොවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්...
සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා නිරෝධායනය ලක් වී සිටී. ඔහුගේ කාර්යාලයේ සිටින පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඒ මහතා මෙසේ නිවෙසෙහි ස්වයං නිරෝධායනයට යොමු කර ඇත....
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට සහභාගි වෙමින් පවසා සිටියේ එන්නත්කරණ ක්‍රියාවලියට හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ලබාදීම මිලිටරීකරණය ලෙස අර්ථ දැක්වීම සත්‍ය නොවන බවයි.එසේම යුද හමුදාපතිවරයා පවසා සිටියේ යුද හමුදාව සහයෝගය දී ඇත්තේ එන්නත්කරණය වේගවත් කිරීමට ...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදෙස් රටවල් 7ක මෙරට තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුන් ඊයේ (14) හමුවී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කී ෂෙන්හොන්ග්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් ලෝතර් සෙවුබ...
මන්නාරම පොලීසිය පවසන්නේ මන්නාරමේ ස්ථාන 03 ක පිහිටි කතෝලික සුරුවම් 03 කට ඊයේ (14) කිසියම් නාඳුනන පිරිසක් විසින් පහර දී අලාභහානි සිදුකොට පලා ගොස් ඇති බවයි. මන්න්නාරම පොලීසිය පවසන ආකාරයට මන්නාරම වයල් මාර්ගයේ ස්ථාන දෙකක පිහිටි කතෝලික සුරුවම් දෙකකට සහ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රධාන මාර්ගයේ පිහි...
අද (14) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බව වාර්තාවේ. අනුර කුමාර දිසානායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, "අද (14) දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථායේදී පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ්-19 එන්නත...
රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ, රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර තොගයක් සම්බන්ධව රේගු ආදායම් අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මෙම යූරියා පොහොර තොගය කොළඹ වරායට රැගෙනවිත් ඇත්තේ තොග වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන නෞ...
රුපියල් ලක්ෂ 88 වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා, ඒ, ඉතාලියෙන් සහ ඉන්දියාවෙන් මෙරටට කුරියර් සේවාවක් හරහා එවා තිබූ පාර්සල් දෙකක තිබියදීය.කොටහේන සහ කොළඹ 07 යන ලිපිනයක් වෙත මෙම පාර්සල් ඒවා තිබූ අතර, එහි හ...
පසුගිය දිනවල පැවති ප්‍රධාන උද්ඝෝෂණ දෙකකට පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිර්දේශ නිකුත් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පසුගියදා පැවැත්වූ අන්තර් විශ්ව විද්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...