කොවිඩ් වසංගතයට එරෙහිව පූර්ණ වශයෙන් එන්නත්කරණය කළ විදේශිකයින්ට පළමු දිනයේ සිදුකරන කොවිඩ් පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවන්නේ නම් නිරෝධායනයකින් තොරව රට තුළ සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
එම සංචාරකයන්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන අතර නැවතත් සිය සංචාරයේ 7 වැනි දිනයේදී කොවිඩ් පරීක්ෂාවකට භාජනය විය යුතුය.
එසේම ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙරාතුව කොවිඩ් වෙනුවෙන් සෘණාත්මක පරීක්ෂාවකට ලක්ව තිබිය යුතු බවද එම අධිකරිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...