එක්සත් රාජධානිය මානව හිමිකම් ඒ පිළිබඳ පිලිබඳ කනස්සල්ල පළ කරමින් චීනය සින් සකස් කරනු ලැබූ ඒකාබද්ධ ප්‍රකාශයකට ලංකාව ද අත්සන් තබා ඇත.
චීනය විසින් ඉදිරිපත් කළ මෙම ඒකාබද්ධ ප්‍රකාශය ඒ වන විට ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47වෙනි සැසිවාරයට ද ඉදිරිපත් කර ඇත.
“රටවල් සමූහයක් වෙනුවෙන් කතා කිරීමට ලැබීම ගෞරවයක්. එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අපගේ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කරමු. වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, වෛරී කථාව, භීතිකාව සහ ඒ හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය එක්සත් රාජධානියේ බොහෝ කලක සිට පැවතිණි ” යැයි ජිනීවාහි චීන දූත පිරිස මෙම ප්‍රකාශය නිකුත් කිරීමෙන් අනතුරුව පවසා ඇත.
යටත්විජිතකරණ සහ වහල් වෙළඳාම සිට එක්සත් රාජධානිය වර්ගවාදී වෙනස්කම් සිදුකරන බවද චීන දූත පිරිස බ්‍රිතාන්‍යට චෝදනා එල්ල කර සිටි අතර එමෙන්ම එක්සත් රාජධානි හමුදා සේවය නිරත පිරිස් විදේශ මෙහෙයුම් වල දී සිවිල් වැසියන් ඝාතනය කර ඇති අතර නව නීති සම්පාදනය මගින් එලෙස සිවිල් වැසියන් ඝාතනය කළ පිරිස් ආරක්ෂා කිරීමට එක්සත් රාජධානිය එක්සත් රාජධානියකටයුතු කර ඇති බව චීන දූත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට පෙන්වා දී ඇත.
එක්සත් රාජධානිය වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට මානව හිමිකම් කඩතුරාවක් ලෙස යොදා ගනිමින් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවටද චීනය වැඩිදුරටත් චෝදනා කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Excellent! Bloody British, they are the main enemy of Sri Lanka too.