පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක නිරත වූයේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් පසුව පොලිසිය විසින් මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමෙන් පසු රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු දා 16 දෙනා අද පස්වරුවේ නිරෝධායනයෙන් මුදාහැර ඇති බව වාර්තාවේ.
ඒ අනුව ඔවුන් අද රාත්‍රියේම කොළඹ බලා රැගෙන ඒමට නියමිතව ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...