තවත් නාවික හමුදා කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ ප්‍රබල අවදානමක් ඉස්මතු වී ඇත.
මෙලෙස මැදවච්චියේ පුනානි නවික හමුදා කඳවුරේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ සිටි නාවික හමුදා සෙබළුන් 248 කට කොවිඩ් ආසාදනය වී ඇති අතර මෙම ආසාදිත සෙබළුන් අතර කොවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වූ සෙබළු පිරිසක් සිටි බවත් ඔවුන්ගෙන් මෙය වැළදෙන්නට ඇති බවත් නාවික හමුදාව ප්‍රකාශ කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...