මරදාන පොලිස් ස්ථානයේ ගින්නක් හට ගෙන තිබෙනවා.
මේ වන විට ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොදවා ඇති බවයි කොළඹ ගිණි නිවීමේ සේවා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.
මරදාන පොලිසියේ දෙවන මහලේ මෙම ගින්න ඇතිවී තිබේ.
ගිනි නිව්ම් රථ පැමිණීමෙන් පසු අදාළ ගින්න පාලනය කර ඇති බවයි මරදාන පොලිස් ස්ථානය සඳහන් කලේ.
අද අලුයම වූ මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...