රුපියල් ලක්ෂ 88 වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා,
ඒ, ඉතාලියෙන් සහ ඉන්දියාවෙන් මෙරටට කුරියර් සේවාවක් හරහා එවා තිබූ පාර්සල් දෙකක තිබියදීය.කොටහේන සහ කොළඹ 07 යන ලිපිනයක් වෙත මෙම පාර්සල් ඒවා තිබූ අතර, එහි හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 534 ක් තිබී සොයා ගෙන තිබුණි.
මීට අමතරව මර්ජුවානා හෂීස් කාණ්ඩයට අයත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 320ක්ද රේගු නිලධාරීන් සොයා ගෙන තිබුණි
චොකලට් සහ පාවහන්වල සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය මෙරවට ඒවා තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා වැඩි දුරටත් සඳහන් කළේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...