බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ. වයඹ පළ...
අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, සියලුම රාජ්‍ය සේවකයින් ලබන මස 01 වැනි දා සිට න...
ඊයේ(26) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා 2021 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සඳහන් කළා. එහිදී 2021 සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මස 21 වන දින සිට මාර්තු 03 වන දින දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්...
කොවිඩ් එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය රුපියල් කෝටි එක්දහස් පන්සිය හතළිස් හයක පමණ මුදලක් මේ දක්වා වැය කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එන්නත් ප්‍රමාණය අසූ හත් ලක්ෂ අනූ පන් දහස් අට සිය තිහක් රජය මේ දක්වා මිල...
ජ්‍යේෂ්ඨ නිතීඥ කල්‍යාණන්ද තිරාණගම මහතා රචිත "කළණවත හෙවත් තවමත් හමුනොවූ සාධාරණය සොයා" කෘතිය (26) අරලියගහ මන්දිරයේ දී මා වෙත ප්‍රදානය කළේ ය. පොලිස් කූඩු, හිර ගෙවල්, අධිකරණ ශාලා හා ජනතා වේදිකා හරහා ගිය ගමනේ කල්‍යාණන්ද තිරාණගම මහතා විසින් උකහාගත් ජීවන අත්දැකීම් පාදක කොට ග...
අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත උත්සවයක් වෙනුවෙන් රුපියල මිලියන ගණනක වියදම් ඇස්තමේන්තුවක් පෙන්වා ඇති පිරිවෙන් අධ්‍යයක්ෂක කාර්යාලයේ එක්තරා හිමි නමක් විසින් එම වියදම් පියවා ගැනීම වෙනුවෙන් එම උත්සවයට සහභාගි වීමට නියමිත පිරිවෙන් වලින් ලක්ෂ ගණනින් මුදල් අයකිරීමට කටයුතු කරමින් සිටින බව අප වෙ...
අද (26) පෙරවරුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අධ්‍යාපන අමාත්‍යය ජී එල පීරිස් මහතා, 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව පවසා සිටියේය. ඒ අනුව අධ්‍යයන පොදු ...
මහත් ආන්දෝලනයට තුඩුදුන් දැනට සති කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස පත් කරන ලද කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඇයගේ පත්වීමට අදාල ලිපිය අග්‍රමාත්‍ය කාර්යාලය විසින් ආපසු කැඳවා ඇති ඇති බවද වාර්තාවේ. ඇයගේ පත්...
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවෙන් පැන ගිය ආසාදිතයා පොලිසිය විසින් සොයා ගෙන යළිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට භාර දුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පවසයි. මොහු පස්බාගේ කොරලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛය පරීක්ෂකවරුන් විසින් කු...
දෛනික කොරෝනා රෝගීන් ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමත් සමග ඉදිරියේදී යළි සංචරණ සීමා දැඩි කිරීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි. උතුර, දකුණ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල පවා ඩෙල්ටා රෝගීන් මතුවෙමින් පවතින බවකි. මීට අමතරව විශ...
MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී මෙන්ම මහරාජා සමූහයේ අධිපති ලෙස කටයුතු කළ රාජේන්ද්‍ර රාජ මහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරිණ. ඒ මහතාගේ මරණය කොරෝනා ආසාදිත මරණයක් හේතුවෙන් සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත්තේ පවුලේ ...
වසර ගණනාවක් මුළුල්ලේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල් දමා ඇති මොහොතක, පළාත් පාලන මැතිවරණය පවත්වන දින වකවානු ද මේ වන විට ආසන්න වී තිබෙනවා. 2018 වසරේ අවසන් වරට පළාත් පාලන මැතිවරණය පැවති අතර, ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 10 වන දිනට පෙර පළාත්පාලන මැතිවරණය ද පැවැත්විය යුතුයි. 2017 අංක 1...
2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් යොමු කිරීමට නොහැකි වූ දරුවන්ට ඒ සඳහා නැවත අවස්ථාවක් ලබාදී තිබේ. ඒ සඳහා එළඹෙන 26 වනදා සිට 30 වනදා දක්වා කාලය ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම...
කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද්‍ර රාජ් මහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද(25)වනදා අභාවප්ප්‍රප්ත විය.මිය යන විට ඔහුගේ වයස අවුරුද...
එළඹෙන සඳුදා ආරම්භවීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවලින් ඉවත්වීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති තීරණය කර තිබේ. ඒ අනුව එම තීරණය ලිඛිතව අධ්‍යාපන අමාත්‍යංශය වෙත භාරදුන් බව එම වෘත්තිය සමිති පවසයි. වැටුප් ව...
මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස හා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡුන්දයකින් පමණක් නොව ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති ප...
ගුරු විදුහල්පති වෘත්තීය සමිති වැටුප් වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම්වලට විසඳුමක් ලබාදිය හැක්කේ කැබිනට් මණ්ඩලයට යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා 22දා පැවසීය. වසර 20 කට වැඩි කාලයක සිට පවතින මෙම ගැටලූවට විසඳුමක් ලබාගැනීම සඳහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්...
කොවිඩ් 19 වෛරසයේ ඉන්දීය ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවී ඇති මෙරට රෝගීන් සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. මොවුන් කෝට්ටේ,කොළොන්නාව,අංගොඩ,නවගමුව,මහබාගේ,කටුනායක,මීගමුව,රත්මලාන,බේරුවල,ගාල්ල,මාතර,දඹුල්ල,වවුනියාව හා මුලතිව් යන ප්‍රදේශවලින් හමුවී ඇත.
සංචරණ සීමා යටතේ දැනට අත්හිටුවා ඇති පළාත් අතර පොදු ප්‍රවාහන කටයුතු අගෝස්තු 01 වැනිදා සිට සීමිත මගී ප්‍රවාහනය යටතේ ධාවනයට අවසර දීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත යුතු බව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. 20,000 කට අධික ඉංජිනේරුවන්ගේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන්නේ මේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...