MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී මෙන්ම මහරාජා සමූහයේ අධිපති ලෙස කටයුතු කළ රාජේන්ද්‍ර රාජ මහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරිණ.
ඒ මහතාගේ මරණය කොරෝනා ආසාදිත මරණයක් හේතුවෙන් සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත්තේ පවුලේ සාමාජිකයන් ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී කරවාගෙන අවසන් කටයුතු සෞඛ්‍යය මාර්ගපෝදේශ වලට අනුව සිදු කරන ලෙසයි.
කෙසේ වුවද ඒ මහටහාගේ අවසන් කටයුතු සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබුණි.
මේ දිනවල සාමාන්‍ය පුද්ගලයෙකුගේ මරණයක් වුවද කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සහභාගී විය හැකි පිරිස සෞඛ්‍ය නිර්දීශ වලට අනුව අතිශය සීමා කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...