අද (26) පෙරවරුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අධ්‍යාපන අමාත්‍යය ජී එල පීරිස් මහතා, 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව පවසා සිටියේය.
ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මස 21 සිට මාර්තු මස 03 වනදා දක්වා දිනවල පැවැත්වීමට තීරණය කළ බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර සිටියේ 2021 වර්ෂයේ සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමටය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...