මහත් ආන්දෝලනයට තුඩුදුන් දැනට සති කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස පත් කරන ලද කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇයගේ පත්වීමට අදාල ලිපිය අග්‍රමාත්‍ය කාර්යාලය විසින් ආපසු කැඳවා ඇති ඇති බවද වාර්තාවේ.
ඇයගේ පත්වීම සම්බන්ධයෙන් අගමැති කාර්ය මණ්ඩලයේ පිරිසක් නොසතුට පල කර ඇති බව සමාජ මාධ්‍යය ජාලා වාර්තා කර තිබූ අතර එම පත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය අතර නිසි සම්බන්ධීකරණයක් සහ අවබෝධයක් නොතිබීම මත ඇයව අදාල දූරයට පත් කර ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අයියෝ සල්ලි , මොකෝ මාමේ මේ /.