ඊයේ(26) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා 2021 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සඳහන් කළා.
එහිදී 2021 සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මස 21 වන දින සිට මාර්තු 03 වන දින දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...