දේශීය පුවත්

වසර ගණනාවක් මුළුල්ලේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල් දමා ඇති මොහොතක, පළාත් පාලන මැතිවරණය පවත්වන දින වකවානු ද මේ වන විට ආසන්න වී තිබෙනවා.

2018 වසරේ අවසන් වරට පළාත් පාලන මැතිවරණය පැවති අතර, ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 10 වන දිනට පෙර පළාත්පාලන මැතිවරණය ද පැවැත්විය යුතුයි.

2017 අංක 16 දරණ පළාත් සභා හා පළාත් පාලන පනතේ ප්‍රතිපාදන අනුව පළාත්පාලන මැතිවරණය පැවැත්විය යුතු දිනට මාස හයකට පමණ එම ඡන්ද විමසීම කැදවීමේ බලය පවතිනවා

ඒ අනුව තවත් දින 16 කින් අනතුරුව අවශ්‍ය නම් පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවයි. මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේ

පළාත් සභා මැතිවරණයද කල්දමා ඇති මොහොතක මෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් පළාත්පාලන මැතිවරණය ද කල් දැමීමට කටයුතු කරන්නේ නම් ඒ සඳහා විෂයභාර අමාත්‍යවරයාට බලතල ඇත්තේ වසරක් ඉක්මවන තුරු පමණයි.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 10 වනදා මැතිවරණය නොපවත්වා, 2023 වසරේ පෙබවාරි 10 වනදා දක්වා එය කල් දැමීමටද විෂයභාර අමාත්‍යවරයාට බලතල පවතිනවා

එසේම අවශ්‍ය නම් තවත් දින 16 කින් වුවද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාව පවති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More