එළඹෙන සඳුදා ආරම්භවීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතුවලින් ඉවත්වීමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති තීරණය කර තිබේ.
ඒ අනුව එම තීරණය ලිඛිතව අධ්‍යාපන අමාත්‍යංශය වෙත භාරදුන් බව එම වෘත්තිය සමිති පවසයි.
වැටුප් විෂමතාවයට මේ දක්වා රජය නිසි විසඳුම් ලබාදීමට අපොහොසත්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔවුන් සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,
“ආණ්ඩුව මේ කාරණාව තවදුරටත් විවිධ සාකච්ඡා කරමින් දීර්ඝ කරමින් යනවා. අපිට අවශ්‍ය ශනික විසඳුමක්. විසඳුම් ප්ගරවේශ ගණනාවක් අධ්‍යාපන බලධාරීන් අතේ තියෙද්දි තමයි ඒවා ක්‍රියාත්මක නොකර ගැටලු ඉදිරියට අරගෙන යන්නේ. ඒ නිසා අපි අපේ අරගලයේ තවත් පියවරක් වැඩි කරමින් විරෝධය දක්වනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...