කොවිඩ් 19 වෛරසයේ ඉන්දීය ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවී ඇති මෙරට රෝගීන් සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.
මොවුන් කෝට්ටේ,කොළොන්නාව,අංගොඩ,නවගමුව,මහබාගේ,කටුනායක,මීගමුව,රත්මලාන,බේරුවල,ගාල්ල,මාතර,දඹුල්ල,වවුනියාව හා මුලතිව් යන ප්‍රදේශවලින් හමුවී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...