කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද්‍ර රාජ් මහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද(25)වනදා අභාවප්ප්‍රප්ත විය.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79 කි.
ඒ මහතාට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් පසුගියදා රෝහල්ගත කරන ලදී.
ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් වුවද වෛරසය දැඩි ලෙස ඔහුගේ පෙනහලු වලට බලපෑම හේතුවෙන් මියගොස් සිටි ඇති බවද වාර්තා වෙයි.
කොරෝනා ආසාදනයෙන් මිය ගිය හේතුවෙන් දේහය පිලිබද අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද දිනයේම සිදු කිරිමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...