වියත් මග සංවිධානයේ සාමාජිකයෙකු ලෙස හඳුන්වාගත් සහ නම සඳහන් නොකරණ ලෙස ඉල්ලා සිටි මහත්මයෙකු විසින් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත චෝදනා මුඛයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ සීනි මංකොල්ලයට වියත් මග සාමාජිකයන් සම්බන්ධ නොමැති බවයි.එහෙත් ඒ සමඟම අත්අඩංගුවට ගත් සීනි වලට කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 31ක් වැඩිප...
කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවට තමන්ගෙන් සෙතක් වේයැයි නොසිතුණ හෙයින් කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ඉල්ලා අස් වූ බව ප්‍රකාශ කළේය. එහිදී ඒ මහතා පවසා සිටියේ නිර්වින්දන සංගමයේ සභාපතිවරයා ලෙසත් තමන් එම කමිටුවට සම්බන්ධ වී වසර එක හ...
ඇෆ්ගනිස්තානය තුළ මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ්ගේ නායකත්වයෙන් යුත් අතුරු රජයක් පිහිට වූ බව තලෙබාන් සංවිධානය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි.
තලෙබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරඩාර් එහි නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරන ද බවද එම වාර්තා පවසයි.
සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ දී කොවිඩ් වසංගත තත්ත්වයන් සුවිශේෂී හේතුවක් වශයෙන් පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකු වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප...කොවිඩ් තත්වය ඇප ඉල්ලීමට හේතුවක් නෙමෙයි – අභියාචනාධිකරණය දුන් තීන්දුව
September 8, 2021 11:15 am
මන්නාරම් දෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනු ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති බලශක්ති අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ...
අද (08) දිනයේ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කා...
මහනුවර නගරයේ දළදා මාළිගය සංකීර්ණය තුළ පිහිටා ඇති මහනුවර ඉපැරණී රජ මාළිගය සංරක්ෂණය කිරීම, පුරා විද්‍යා කෞතුකාගාරය නවීකරණය කිරීම ඇතුලු සංරක්ෂණ වැඩසටහන් කිහිපයක් සදහා ඇමෙරිකානු රජය මෙරටට රුපියල් පන් කෝටි විසි ලක්ෂයකට වැඩි මුදල් ප්‍රදානයක් කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්ය...
කොවිඩ් -19 සායනික කමිටුවෙන් තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉවත් වී තිබේ. ඒ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතායි. මෙම කමිටුවෙන් මීට පෙර ඉවත්ව තිබුනේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ය. ඒ අනුව කොවිඩ් සායනික කමිටුවෙන් ඉවත් වූ දෙවැනි විශේෂඥ වෛද්‍යවරයා...
යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (06) දින අත්අඩංගුවට ගනු ලැබීය. උඩුප්පිඩි වදිරියන් මාර්ගයේ පිහිටි අදාල ධානපති...
මොහොමඩ් අදීල් සම්සුදීන් නැමැති නවසීලන්තයේදී පුද්ගලයන් 6 දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදුකල පුද්ගලයා අයි.එස්.අයි.එස්. අන්තවාදියෙකු බවත් ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණ මෙරට සිටින නවසීලන්ත ජාතිකයන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර සිටි බවත් නවසීලන්ත බුද්ධි අංශ සොයා ගෙන ඇති බව එර...
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සීමා කර ඇති බවයි. සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ ඒ නිසාම වාර්තා වන දෛනික ආසාදිතයන් අනුව සමාජය කොරෝනා පැතිරීම ගැන තක්සේරු කල නොහැකි තත්වයක් ...
රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස්(ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සමග ගිවිසුමකට එළඹ තිබේ. ඊයේ (...
එළඹෙන මාස් කන්නයේ වී ගොවීන්ගේ කාබනික පොහොර අර්බූදය පිලිබදව මාධ්‍ය හා ජනතාව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පාදුක්කේ පිහිටි ගොවිජන මූලස්ථානයේ දී ඊයේ (07) දින පැවැත් වූ අතර එහිදී ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ , 2021 අප්‍රේල් 27 වෙනිදි...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 21 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (07) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගැනු...
අද (7) පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන තත්වයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සහ පතල් කාර්‍යංශය සඳහන් කරනවා. මෙය අද උදෑසන 10.38ට පමණ හටගෙන ඇති අතර එය රිච්ටර් මාපක 2.4 ක භූ කම්පනයක් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙමගින් සුනාමි තත්ත්වයක් හෝ වෙනත් කිසිදු...
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර ලබාදුන් බව පැවසීය. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු බිම් අක්කර 2771ක් එම සමාගම් සඳහා කිරි ගව පට්ටි පවත්වාගෙන යෑම...
මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය. සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී සඳහන් කළේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිප...
කිරි ගොවියාට අමු කිරි සඳහා ගෙවන මිල රුපියල් 80 දක්වා පහත දැමීමට රජයට අයත් මිල්කෝ සමාගම විසින් රටට කිරි පිටි ආනයනය කරන බහු ජාතික සමාගම් දෙකක් සමඟ ගිවිසුමක් ඇති කර ගෙන තිබෙන බවට ජාතික ගොවි ජන එකමුතුව පවසයි. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මිල්...
ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 සහ 2021” දින නියමයකින් තොරව කල්දමා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ලබන 21 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ එම විභාගය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමූ බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. අදාළ විභාගය පවත්වනු...
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. තහවුරු නොකළ වාර්තාවලට අනුව නැවතත් මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නැයි රජය විසින් ඒ මහතාට කරන ලද ආ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...