කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවට තමන්ගෙන් සෙතක් වේයැයි නොසිතුණ හෙයින් කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ඉල්ලා අස් වූ බව ප්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා පවසා සිටියේ නිර්වින්දන සංගමයේ සභාපතිවරයා ලෙසත් තමන් එම කමිටුවට සම්බන්ධ වී වසර එක හමාරක කාලයක් නොකඩවා කටයුතු කළ බවයි.
විවිධ බලපෑම් මත විද්‍යාත්මක පදනමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එන්නත්කරණය පිළිබඳව ගන්නා තීන්දුවලට විරෝධය පළ කරමින් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ඉල්ලා අස්වී ඇති බව මාධ්‍යය වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...