කොවිඩ් -19 සායනික කමිටුවෙන් තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉවත් වී තිබේ.
ඒ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතායි.
මෙම කමිටුවෙන් මීට පෙර ඉවත්ව තිබුනේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ය.
ඒ අනුව කොවිඩ් සායනික කමිටුවෙන් ඉවත් වූ දෙවැනි විශේෂඥ වෛද්‍යවරයා අශෝක ගුණරත්න මහතාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...