අද (7) පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන තත්වයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සහ පතල් කාර්‍යංශය සඳහන් කරනවා.
මෙය අද උදෑසන 10.38ට පමණ හටගෙන ඇති අතර එය රිච්ටර් මාපක 2.4 ක භූ කම්පනයක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙමගින් සුනාමි තත්ත්වයක් හෝ වෙනත් කිසිදු හානියක් සිදු නොවූ බවට භූ විද්‍යා සහ පතල් කාර්‍යංශය තහවුරු කරනවා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...