මොහොමඩ් අදීල් සම්සුදීන් නැමැති නවසීලන්තයේදී පුද්ගලයන් 6 දෙනකුට පිහියෙන් ඇන තුවාල සිදුකල පුද්ගලයා අයි.එස්.අයි.එස්. අන්තවාදියෙකු බවත් ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණ මෙරට සිටින නවසීලන්ත ජාතිකයන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර සිටි බවත් නවසීලන්ත බුද්ධි අංශ සොයා ගෙන ඇති බව එරට මාධ්‍යය වාර්තා පවසයි.
මොහුගේ ෆේස්බුක් පිටුව විශ්ලේශනය කිරීමෙන් මේ බව සොයාගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසා සිටී.
එම පුවත් පත් වාර්තා වලට අනුව ශී‍්‍ර ලංකාවේ සිටින නවසීලන්ත ජාතිකයන්ට පාඩමක් ඉගැන්වීමට එවැන්නක් කළ යුතු බවට වූ අන්තවාදී මානසිකත්වයකින් ඔහු සිටි බව සම්සුදීන් ගේ අදහස් පළ කිරීම්වලින් තහවුරුවන බව පැවසේ.
කෙසේ වුවද මොහුට හිතවත් තවත් පිරිස් කාත්තන්කුඩිය ප‍්‍රදේශයේ සිටිය හැකි බවටද එම වාර්තා පෙන්වා දේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...