ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී අද (13) ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ශ්රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්රගතිය පිළිබඳව වාචික වාර්තාවක් එක්සත් ජ...
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්රිය මහතා සඳහන් කරන්නේ හෙද කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්ය වන ජිව සාම්පල ලබාගැනීමේ රාජකාරී මට්ටමින් පවරා නැති බවයි. ඒ අනුව එම කටයුත්තෙන් තම සංගමය වැළකී සිටින බව සමන් රත්නප්රිය මහතා පවසයි...
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසන්නේ තම ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව යි. "අපි මේ වෙනකොට විභාග සඳහා අයදුම්පත් ඉදිරිපත් කරලා නෑ . මේ අරගලය ඉවර වෙනකල් උසස් පෙළ විභාගයට හා ශිෂ්යත්ව විභාගයට අපි අයදුම...
වෙළෙඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ කොවිඩ් වසංගතය හමුවේ අධ්යාපන සහ සෞඛ්ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව යි. ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින්, "අධ්යාප...
ඉතාලියට ගොස් සිටින අගමැති මහින්ද රාජපක්ෂට විරෝධය පළකරමින් ශ්රී ලාංකිකයින් පිරිසක් අද (12) එරට බොලොඤ්ඤා නගරයේදී විරෝධතාවයක් පවත්වා ඇත. පාස්කු ප්රහාරයේ මහ මොලකරුවන් සොයා සත්යය හෙළි කරන ලෙස බලකරමින් මෙම සාමකාමී උද්ඝෝෂණය සංවිධානය තිබිණ. අදාල විරෝධතාව සදහා ඉතාලි රජය ...
ඇෆ්ඝනිස්ථානය දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකානු ආධිපත්යයට යටත්ව තිබූ රටකි. එක්තරා ආකාරයකට එහි ඇතිවූ ගැටුම් අමෙරිකානු වුවමනාව වෙනුවෙන් කළමනාකරණය වූ එකක් බව ලෝක දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.දැන් නැවැත වතාවක් ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලනයක් ඇතිව තිබේ.මෙය ලෝක දේශපාලන සිතියම තුළ සලකුණු වන්නේ කෙලෙසද අප...
මානව හිමිකමි සංවිධාන පනත පසුගියදා ශ්රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වුණු අතර ශේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණේ එම පනත මගින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ වගන්ති කිහිපයක් උල්ලංඝනය වන බැවින් එය ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනනූකූල බවයි. ඒ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත ජේෂ්ඨ නී...
මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහාචාර්යවරයා එම තනතුරෙන් ඉල්ලා අස්වීම හදිසියේ නිවේදනය කිරීම සහ කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලගාරයේ කොටස් අයිතිය ඇමරිකානු සමාගමකට පවරාදීම සඳහා කුමන්ත්රණකාරී සැලැස්මක් මුදල් ඇමතිවරයා ක්රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගෙන රට තුළ අතිශය...
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්රදේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5 ත් පමණ (ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නි...
තලේබාන් සංවිධානයේ අතුරු කැබිනට් මණ්ඩලය පිළිගැනීම ශ්රී ලංකාවේ ඇෆ්ගන් තානාපතිවරයා ලෙස සිටින අෂ්රෆ් හයිදාරි මහතා ප්රතික්ෂේප කර තිබේ. තලෙයිබාන් රජය නීත්යානුකූල නොවන බව අෂ්රෆ් හයිදාරි ශ්රී ලංකා රජයට සහ කොළඹ පදනම් කරගත් රාජ්ය තාන්ත්රික ප්රජාවට පවස...
2022 අයවැය සඳහා සූදානම් වන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊට අදාළ මාධ්ය ක්ෂේත්රයේ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා රාජ්ය මාධ්ය ආයතනවල ප්රධානීන්ගේ හමුවක් කැඳවනු ලැබීය. සිකුරාදා උදෑසන මුදල් අමාත්යාංශයේ දී එම හමුව පැවැත්විණි. ජනමාධ්ය අමාත...
තුන්වෙනි ජනරජ ව්යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව එළඹෙන නොවැම්බර් මාසයේ දී අවසන් කෙටුම්පත ජනාධිපිතවරයා වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. එම කමිටුව මේ වනවිට ඒ සදහා තවත් මාස 3ක කාලයක් ඉල්ලා ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම කාලය ලබා දී ඇති බව දැන...
පාස්කු ප්රහාරය කුමන්ත්රණයක් බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්රාම යෑමට ප්රථම සිදු කළ ආන්දෝලනාත්මක ප්රකාශය සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්රශ්න කිරීමට කි්...
කොවිඩ් 19 අභියෝගය හමුවේ ඉදිරි ගමන යන මැයෙන් මාර්ගගතව කොළඹදී පැවති මාධ්ය සංවාදයකට එක්වෙමිනින් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්රකාශ කරණු ලැබුවේ ඩෙංගු රෝගය පාලනය කර ගනිමින් ජීවත් වන ආකාරයට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්ද ...
අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල ලබාදීමට නොහැකිවීම පිළිබඳ ඇති බාධාවන් හඳුනාගෙන ඇති බවත්, ඉදිරි දින කිහිපයේ දී ප්රතිඵල නිකුත් කිරීම ගැන තීරණයක් ගන්නා බවත් අධ්යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. එසේම ගුරුවරුන් බඳවා ගැනීමේ ජාතික ප්...
කොවිඞ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණවලට සමාන පරීක්ෂණ ක්රමවේදයක් කළ හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත. පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපති ...
දිවයින පුරා පාසැල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශ මාලාව 13 වැනිදා වන විට සකස් කර ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්ය අමාත්යාංශයට දැනුම් දී ඇත. විශේෂඥ වෛද්යවරු, තාක්ෂණික ඇගයීම් කටයුතු නියෝජිතයන් හා අධ්යාපන අමාත්යාංශයේද සහයෝගය මත මාර්ගෝපදේශ මාලාව සෞඛ්...
කොරෝනා තාක්ෂණ කමිටුවේ සාමාජිකත්වය දරන තවත් වෛද්ය විශේෂඥයන් පිරිසක් ඉදිරි දිනවලදී ඉවත්වනු ඇතැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි. වෛද්ය විශේෂඥයන්ගේ උපදෙස් නොසලකා දේශපාලන තීන්දු තීරණ ගැනීම නිසා දැනටමත් විශේෂඥ වෛද්යවරුන් කිහිපදෙනෙකු වෘත්තීය ගරුත්වය රැක ගැන එ...
පසුගිය මාස කීපය තුළ දී WhatsApp මගින් සම්බන්ධ කළ හැකි ඇමතුම්, අතුරුදහන් වන පණිවිඩ සහ ස්ටිකර් වැනි නව විශේෂාංග රාශියක් හඳුන්වා දී තිබේ. කෙසේ වෙතත්, නොවැම්බර් 1 වන දින සිට පැරණි ස්මාට් ෆෝන් මාදිලි විශාල සංඛ්යාවකට වට්ස්ඇප් සමාජ මාධ්ය යෙදුම ලබා ගත නොහැකි බවට විදෙස් මාධ්ය වා...
පාසල් නැවත ආරම්භ කිරීම සඳහා සෞඛ්ය නිර්ණායක සැකසීම සඳහා වූ තාක්ෂණික කමිටුව පවසන්නේ පාසල් ළමුන් එන්නත්කරණය සහ පාසල් ආරම්භ කිරීම සම්බන්ධව තාක්ෂණික කමිටු වාර්තාව සැප්තැම්බර් මස 17 වන සිකුරාදා වන විට ජනාධිපති කාර්ය සාධක බලකායට ලබා දීමට කටයුතු කරණ බවයි. එම තාක්ෂණික කමිටුව ඊයේ (11) දිනයේ රැස්වී ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තය වෙත පැනගොස් සිටින ශ්රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්යන්තර මත්ද්රව්ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්රමරත්න නොහොත් හරක් ...