දේශීය පුවත්

කොරෝනා තාක්ෂණ කමිටුවේ සාමාජිකත්වය දරන තවත් වෛද්‍ය විශේෂඥයන් පිරිසක් ඉදිරි දිනවලදී ඉවත්වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් නොසලකා දේශපාලන තීන්දු තීරණ ගැනීම නිසා දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු වෘත්තීය ගරුත්වය රැක ගැන එම කමිටුවෙන් ඉවත් වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද එම සංගමයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

වෛද්‍ය උපදෙස් අනුව නිවැරදි ලෙස සංචරණ සීමා ක්‍රියාත්මක කලේ නම් කොරෝනා රෝගීන් සංඛ්‍යාව දස ගුණයකින් අඩු කර ගැනීමට හැකියාව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

විශේෂඥ උපදෙස් නොසලකා දේශපාලන උවමනාව මත තීරණ ගැනීම මත කමිටුවේ වැඩි සාමාජික පිරිසක් දැඩි කලකිරීමට පත්ව සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More