දේශීය පුවත්

ඇෆ්ඝනිස්ථානය දීර්ඝ කාලයක් තිස්සේ අමෙරිකානු ආධිපත්‍යයට යටත්ව තිබූ රටකි. එක්තරා ආකාරයකට එහි ඇතිවූ ගැටුම් අමෙරිකානු වුවමනාව වෙනුවෙන් කළමනාකරණය වූ එකක් බව ලෝක දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.දැන් නැවැත වතාවක් ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලනයක් ඇතිව තිබේ.මෙය ලෝක දේශපාලන සිතියම තුළ සලකුණු වන්නේ කෙලෙසද අපේ රටට ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලනය බලපාන්නේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා දීර්ඝ විග්‍රහයක යෙදේ. ඒ මහතාගේ විග්‍රහාත්මක ලිපිය පුරවැසි කොලමේ පලවේ.

ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් අන්තවාදයේ ගෝලීය මූල කඳවුරක් විය හැකිද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More