ඉතාලියට ගොස් සිටින අගමැති මහින්ද රාජපක්ෂට විරෝධය පළකරමින් ශ්‍රී ලාංකිකයින් පිරිසක්
අද (12) එරට බොලොඤ්ඤා නගරයේදී විරෝධතාවයක් පවත්වා ඇත.
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් සොයා සත්‍යය හෙළි කරන ලෙස බලකරමින් මෙම සාමකාමී උද්ඝෝෂණය සංවිධානය තිබිණ.
අදාල විරෝධතාව සදහා ඉතාලි රජය විසින් අවසරද ලබාදී ඇත.
විරෝධයට සහභාගි වන පිරිස අදහස් දක්වමින් කියා සිටියේ තවදුරටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රාහරයට යුක්තිය හා සාධාරණය ඉටුනොකර සිටීමට වත්මන් රජය කටයුතු කළහොත් මෙම සටන වතිකානුව දක්වාද ඉන් නොනැවතී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය දක්වාද ගෙනයාමට පූජක පක්ෂයේ සහය නොමැතිව වුවද ගිහි ජනතාව ලෙස කටයුතු කරන බවයි.
මෙලෙස විරෝධය සිදුකරනු ලබන අතරවාරයේ අගමැති මහින්ද රාජපක්ෂට සහය දක්වමින් පිරිසක්ද එම ස්ථානයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වේ.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...