අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල ලබාදීමට නොහැකිවීම පිළිබඳ ඇති බාධාවන් හඳුනාගෙන ඇති බවත්, ඉදිරි දින කිහිපයේ දී ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැන තීරණයක් ගන්නා බවත් අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එසේම ගුරුවරුන් බඳවා ගැනීමේ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන බවද, රජය බඳවා ගෙන ඇති උපාධිධාරීන් 60,000න්, පාසල් හා අධ්‍යාපන කාර්යාලවල සිටින, 18000ක් වන පිරිස පිළිබඳව ද, අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත්කිරීමට නියමිත විශේෂ කමිටුව මගින් තීරණයක් ගනු ඇති බව ද, ඇමැතිවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...