පසුගිය මාස කීපය තුළ දී WhatsApp මගින් සම්බන්ධ කළ හැකි ඇමතුම්, අතුරුදහන් වන පණිවිඩ සහ ස්ටිකර් වැනි නව විශේෂාංග රාශියක් හඳුන්වා දී තිබේ.
කෙසේ වෙතත්, නොවැම්බර් 1 වන දින සිට පැරණි ස්මාට් ෆෝන් මාදිලි විශාල සංඛ්‍යාවකට වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුම ලබා ගත නොහැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන් iPhone සඳහා iOS 9 ට සමාන හෝ අඩු මෙහෙයුම් පද්ධතියක් ඇති සහ Android 4.0.3 ට සමාන හෝ අඩු අගයක් ඇති දුරකථන සඳහා මෙසේ වට්ස්ඇප් අවලංගු වීම සිදුවේ.
මෙයට හේතුව වන්නේ යාවත්කාලීන වීම සඳහා අදාළ මෙහෙයුම් පද්ධති තුල අවශ්‍යය භාවිතයන් (Features) නොමැති බැවින් එවැනි උපාංග වලට තවදුරටත් සහාය වන ආකාරයෙන් වට්ස්ඇප් පවත්වාගෙන යා නොහැකි වීමයි.
ෆේස්බුක් ආයතනයේ පැවසුවේ එහි පරිශීලකයින් සඳහා ප්‍රශස්ත සේවාවක් සැපයීම සඳහා මෙම පියවර ගන්නා බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...