මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවිමේදි කොළඹ මහ නගර සභාව විසින් බදු ගෙවන්නන්ගෙන් අය කළ සේවා ගාස්තුව ඉවත් කර තිබේ. නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණි දිසානායක සඳහන් කළේ බදු ගෙවිමේදි වරිපනම් බදු පමණක් ගෙවිම ප්‍රමාණවත් බවයි. මිට පෙර අය කළ සේවා ගාස්තුව මහනගර සභාව විසින් ගෙවනු ලබන බව ...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට නව සීමා පනවා නොමැති බව මුදල් අමාත්‍යංශය පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ඉකුත්දා සිදුකළ කොන්දේසි පැනවීම ඇතැම් පුද්ගලයින් වැරදි ලෙස වටහා ගෙන සිටින බ...
විදේශීය සංචාරකයන් නිසිපරිදි අධීක්ෂණ ක්‍රියාවලින් තොරව මෙරටට කැඳවීම නිසා රට නැවතත් අනතුරුදායක ට පත් වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියා සිටී. ඉන්දීය සංචාරකයන් මෙරටට පසුගිය දින කිහිපයේ විශාල වශයෙන් පැමිණ තිබුණද ඔවුන්ගේ නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරී...
පසුගියදා රටේ ඇති කරන ලද කෘතිම කිරපිිටි හිඟය මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් රජයත් ජනතාවත් අපහසුතාවයට පත් කර තම ලාභය අසාධාරණ ලෙස වැඩිකරගනීමට ගත් උත්සාහයක් බවත්, ඊට පිළියම් යෙදීම සදහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බලය පැවරූ බවත් සිහිපත් කරමින් වෘත්තිකයන්ගේ ජ...
මෙරටට පැමිණෙන සියලු සංචාරකයින් රැදී සිටින්නේ සෞඛ්‍යය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ යැයි අවධාරණය කරන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් හා ඉන්දියන් සංචාරකයින් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය කරන චෝදනා පදනම් විරහිත බව පවසයි. මෙර...
ඊයේ(15) පෙරවරුවේ සිට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ. තංගල්ල පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට ගෙන්වා ඇති අතර ඔවුන් මේ වනවිට ඔවුන් ස්ථානගත කොට ඇත. මේ පිළිබඳව කළ විමසීමකදී පොලිසියේ ...
කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දිලීර රෝගය වාර්තා වූ රෝගීන් කොළඹ, කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශවලින් මේ වනවිට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ (15) කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේ...
ශ්‍රී ලංකාවේ උපත ලැබූ අයෙකු වන ධර්මසේන යකන්දාවල ලබන 20 වනදා පැවැත්වීමට නියමිත කැනඩාවේ මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. ඒ, කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් “ඇබට්ස් ෆෝඩ්” ඡන්ද කොට්ඨාසය සදහායි. 2006 වසරේදී ශ්‍රී ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වී ...
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ(15) මාධ්‍යය වෙත පවසා සිටියේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹීමට සාකච්ඡා කළ බවයි. ඒ අනුව පෙර පාසල් ද ඇතුළුව 1 සිට 6 වසර දක්වා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය තීරණයකට...
කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ මාධ්‍යය ලේකම් ජයසූරිය උඩුකුඹුර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ 2024 වර්ෂය වන විට කිරි පිටි ආනයනය සහ බීජ ආනයනය නතර කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම ඇමති වරයා පැවසූ බවයි. සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්....
ඊයේ (15) කොළඹ ධර්මායතනයේදී පැවැති මාධ්‍යය සාකච්ඡාවක් අමතමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසා සිටියේ තම ආත්මගරුත්වය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුවේ ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉවත්වෙමින් සිටින බවයි. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසා සිටියේ,වරායේ...
හිරු රූපවාහිනී නාලිකාවේ සලකුණ වැඩසටහනකට එක් වෙමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ එලිදරව් කර සිටියේ පසුගිය ජූලි මස 07 වන දින උලමා සභාවේ නියෝජිතයන් 65ත් 70ත් අතර පිරිසක් එකතුවී සූම් තාක්ෂණය ඔස්සේ රැස්වීමක් පවත්වා ඇති බවයි. එම රැස්වීම සූක්ෂම ලෙස පටිගත කිරීමට තමන් වහන්සේට අවස්ථාව සැලසුනු බව පැවසූ උන්ව...
නාරහෙන්පිට ලංකා රෝහලට අත්බෝම්බයක් එන ගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කර සිටී. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැසිකිලි බෝම්බයක් ඇති බවට මුලින්ම දැනුම් දුන් පුද්ගලයා වන අතර එම පුද්ගලයා ඉදිකිරීම් සමාගමක සේවය කරමින් සිට ඇති පුද්ගලයෙකි. අදාළ සැකකරුවා ත්‍රිකු...
මානව හිමිකම් මුවාවෙන් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට තමන් විරුද්ධ බව චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කරයි. සංහිදියාව, වගවීම සහ මානව හිමිකම්වලට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක ක...
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයේ දී සිදු වූ සිද්ධීන්ට අදාලව වගකීම බාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අද (15) ද...
මෙරට දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් යෙදීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව පළමුව එකී ඛනිජ ද්...
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර මහතාගේ මැදිහත් වීම ඇතුව පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බල ප්‍රදේශයට යටත් වන පානදුර සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කොට්ඨාශය සහ වාද්දූව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කොට...
ඊයේ දිනයේදී Lanka Government Cloud පද්ධතියේ තිබූ රජයේ වෙබ් අඩවි රැසක් බිඳ වැටීමට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ ( ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කළේ, මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බවයි.
මෙරට පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ට නොදැනුවත්කමින් මුදල් සපයා උදව් කර ඇති බව කියන පුද්ගලයෙකුට නවසීලන්තයේ සරණාගතභාවය හිමි වි ඇතැයි විදෙස් වාර්තා පවසයි. මෙම පුද්ගලයා ත්‍රස්තවාදයට සහය දැක්වීමේ අරමුණින් මුල්‍ය සහය දක්වා නැති අතර මුදල් ලබාගත්තේ කවුද මුදල් ලැබුණේ ක...
ඉදිරි කාලයේදී ජනතාවට සෑහෙන පීඩනයක් ඇතිවෙන තත්ත්වයක් මෝරාගෙන එන්නේ යැයි සම සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ පවසයි. ඒ මහතා මෙසේ අදහස් පළ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බද්දේගම සමිත හිමියන් අපවත්වී තෙමසක් පිරීම සහ අදට (14 වැනිදා) යෙදෙන උන්වහන්සේගේ 69වැනි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...