නාරහෙන්පිට ලංකා රෝහලට අත්බෝම්බයක් එන ගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කර සිටී.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැසිකිලි බෝම්බයක් ඇති බවට මුලින්ම දැනුම් දුන් පුද්ගලයා වන අතර එම පුද්ගලයා ඉදිකිරීම් සමාගමක සේවය කරමින් සිට ඇති පුද්ගලයෙකි.
අදාළ සැකකරුවා ත්‍රිකුණාමලය ප්‍රදේශය පදිංචිකරුවෙක් ලෙසද පොලිසිය සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...