ඊයේ(15) පෙරවරුවේ සිට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ.
තංගල්ල පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට ගෙන්වා ඇති අතර ඔවුන් මේ වනවිට ඔවුන් ස්ථානගත කොට ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා සිටියේ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත මෙසේ හදිසි ආරක්ෂාවක් එම ගුවන් තොටුපලට යොදවා ඇති බවයි.
මෙම තොරතුර තහවුරු කළ එකක් නොවුණ ද පූර්ව ආරක්ෂක පියවරක් ලෙස එසේ එම ආරක්ෂාව දැඩි කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...