වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයේ දී සිදු වූ සිද්ධීන්ට අදාලව වගකීම බාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්
පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අද (15) දින ඔහු ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දුන් බව යි.
ජනාධිපතිවරයා ඔහුගේ එම ඉල්ලා අස්වීම පිළිගෙන තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...