ඊයේ දිනයේදී Lanka Government Cloud පද්ධතියේ තිබූ රජයේ වෙබ් අඩවි රැසක් බිඳ වැටීමට ලක්ව තිබෙනවා.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ ( ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කළේ, මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...