සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ(15) මාධ්‍යය වෙත පවසා සිටියේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹීමට සාකච්ඡා කළ බවයි.
ඒ අනුව පෙර පාසල් ද ඇතුළුව 1 සිට 6 වසර දක්වා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී ප්‍රතිපත්තිමය තීරණයකට එළඹුනු බව සෞඛ්‍යය අමාත්‍යයවරයා පැවසුවේය.
“පෙර පාසලේ සිට 5 වසර දක්වා හෝ 6 වසර දක්වා පන්ති ආරම්භ කිරීම කළ යුතුයි කියලා සාකච්ඡා කළා. දින වෙන් කිරීම සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඉදිරි සති දෙක තුන ඇතුළත තීන්දු කරනවා. ප්‍රථමයෙන්ම 200ට අඩු දරුවන් සිටින පාසල් 5,000ක් තියෙනවා. එයට ආරම්භයක් ලබා දෙනවා. එහිදි ප්‍රමුඛත්වය ලබාදෙන ස්ථාන අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. පාසල් ආරම්භයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ මාර්ගෝපදේශ ලැබෙයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...