මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවිමේදි කොළඹ මහ නගර සභාව විසින් බදු ගෙවන්නන්ගෙන් අය කළ සේවා ගාස්තුව ඉවත් කර තිබේ.
නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණි දිසානායක සඳහන් කළේ බදු ගෙවිමේදි වරිපනම් බදු පමණක් ගෙවිම ප්‍රමාණවත් බවයි.
මිට පෙර අය කළ සේවා ගාස්තුව මහනගර සභාව විසින් ගෙවනු ලබන බව ඇය කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...