දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ උපත ලැබූ අයෙකු වන ධර්මසේන යකන්දාවල ලබන 20 වනදා පැවැත්වීමට නියමිත කැනඩාවේ මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා.

ඒ, කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් “ඇබට්ස් ෆෝඩ්” ඡන්ද කොට්ඨාසය සදහායි.

2006 වසරේදී ශ්‍රී ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වී ඇති ධර්මසේන යකන්දාවල මෙරටදී අධිකරණ විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

තමන් කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් ශ්‍රී ලංකාව මෙන්ම ශ්‍රී ලාංකේය කැනේඩියානුවන් වෙනුවෙන්ද යම් සේවාවක් ඉටු කිරීමට අපේක්ෂා කරන බවයි ධර්මසේන යකන්දාවල කියා සිටියේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More