ටෘත් විත් චමුදිත නම් අන්තර්ජාල රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසා සිටින්නේ තමන්ට මරණිය තර්ජන නිතරම එල්ල වෙමින් තිබෙන බවයි. ඒ හේතුව නිසාම තම බිරිඳ හා දරුවා රටින් පිටව ගිය බවද ඔහු පවසා සිටී. මාධ්...
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළවෙනිදා උදෑසන හතරට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවයි. යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට විවෘත කිරීම පිළිබඳව උපදෙස් දුන් බවත් රට විවෘත කිරීමෙන් පසු ...
ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වු පුවත අදාළ බලධාරින් විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිර...
පාස්කු ඉරිදා දිනයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ගේ ෆෝන් එකේ මදර්බෝඩ් එක කවුද ගත්තේ කව්දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රශ්නකරයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, ඊයේ (28) කු...
සහල්වලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම සහල් මෝල් හිමියන්ගේ ජයග‍්‍රහණයක් යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා ඊයේ 28 දා පැවැසීය. මෙය රජය විසින්ම නිසි ක‍්‍රමවේදයක් නැතිව කටයුතු කිරීම නිසා ඇතිවූ සිද්ධියක් බවත් එය හරියට බත් හට්ටිය කෑමට පැමිණි බළලාට...
බලශක්ති අමාත්‍යාංශයේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අවාසිදායක කිසිදු ගිවිසුමකට ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස තමන් අත්සන් නොතබන බව යි. එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත්...
මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති ...
මේ වන විට කොළඹ නගරයේ වටිනා ඉඩම් සහ ගොඩනැගිලි 15 කට වඩා වැඩි ප‍්‍රමාණයක් විකිණීමට ආණ්ඩුව දැන්වීම් පළ කර ඇතැයි ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ 28දා පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ...
‘‘එයාල අඩියක් පස්සට ගන්නේ නෑ කියලා කියනවා නම් අපි කියනවා අඩියක් නෙමෙයි අඩි සිය දහසක් ඉස්සරහට පැනලා හරි නවත්වනවා…’’ පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරුව ඉදිකිරීම සඳහා හොර රහසේම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව කැඳවා අනුමත කරවා ගැනීමේ වෑයමක් සැලවීම ...
අලි මිනිස් ගැටුම් හේතුවෙන් ලොව වැඩි ම අලින් මියයන රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වන බව ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සුපුන් ළහිරු ප්‍රකාශ් පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ, අලි මිනිස් ගැටුම් හේතුවෙන් ලොව දෙවැනියට වැඩි ම මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වන්නේ ද ...
"සහල් පමණක් රුපියල් 100ට වඩා රුපියල් 2ක් අඩුවෙන් පැවතිය යුතු යැයි කුමණ හෝ දෙවියෙකු හෝ මෑණියෙකු යෝජනා කළාද අප දන්නේ නැහැ.ඒත් අටේ පන්තියේ අංක ගණිතය දන්නා මොළේ කළඳක් තියෙන ඕනෑම පුරවැසියෙකුට තේරුම් ගන්න පුළුවන් හාල් විතරක් අඩුවට විතරක් කන්න ගියොත් ගොවියාගේ බෙල්ල මිරිකන්න වෙනවා කියලා . හාල් ගත්තේ පොළො...
මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය ගුවන් මඟින් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණි. ඒ අනුව මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්, නාවිකයින් සහ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ සිවිල් ...
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමට අදාළ එම සමාගමේ සේවය කරන ඉංජිනේරුවා ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන දත්ත ගොනුවට පරිබාහිර ව තිබූ ඖෂධ පිළිබඳව තොරතුරු ඇතුළත් ඇතුළත් දත්ත ගොනුවක් ඔහු විසින් මකා දමා ඇති බවට මෙහිදී අනාවරණය වී ඇති බව වාර්තාවේ. මුලදී ඔහු...
කොළඹ වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් මුදාහැරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කර තිබේ. එම මුදල් රාජ්‍ය බැංකු දෙකක් හරහා ආනයනකරුවන්ට ලබාදීමට නියමිතය. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැව...
චීන ජාතිකයෙකුගේ අධීක්ෂණය යටතේ පැමිණි පිරිසක් ඊයේ (28) පස්වරුවේ කොළඹ කොටුවේ පිහිටි ඇවිදින මං තීරුවක් වසා දමා තිබෙනවා. මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ සිට කොළඹ වරාය පිවිසුම් දොරටුව ආසන්නය දක්වා ඉදිකර ඇති ඇවිදින මංතීරුව මෙලෙස වසා දැමුවේ රේගු මූලස්ථානය ආසන්නයේදී ය. මේ මංතීරුව 2015 වසරේදී ඉදිකර ...
අපනයනකරුවන් පසුගිය වකවානුවේ මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන තුන්සිය හතළිස් පහක් පමණ (රුපියල් කෝටි හත්දහස් තුනක පමණ මුදලක් ) රුපියල් බවට පරිවර්තනය නොකර සඟවා ගෙන ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකු නිල වාර්තා අනාවරණය කරයි.මහ බැංකුව ප්‍රකාශ කරන්නේ රේගු වාර්තාවලට අනුව 2021 වසරේ පළමු මාස අට ඇතුළත මෙර...
මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ හෙලීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට හසුනොවී සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා සහාය වන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි. අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක කර්මාන්තය තුලින් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වන...
රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍යය වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමේ ගිවිසුම වැළක්වීමට නොහැකි වූයේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත් බලයක් නැති නිසා බවයි. අදාළ ගිවිසුම අත්සන් කිරීමේ දී කැබිනට් මණ්ඩලය...
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවරන්දර මහතා අමෙරිකානු පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් පවසා සිටියේ කොරෝනා වසංගතයේ තරුණම අවධිය පසු කර ඇතැයි අනුමාන කළ හැකි තත්ත්වයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන බව තහවුරු වන බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ආචාර්ය ජ...
ඊයේ (28) දින වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබු සහල් මිලට අදාළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළේ, සද්භාවයෙන් බවයි. එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...