දේශීය පුවත්

අපනයනකරුවන් පසුගිය වකවානුවේ මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන තුන්සිය හතළිස් පහක් පමණ (රුපියල් කෝටි හත්දහස් තුනක පමණ මුදලක් ) රුපියල් බවට පරිවර්තනය නොකර සඟවා ගෙන ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකු නිල වාර්තා අනාවරණය කරයි.මහ බැංකුව ප්‍රකාශ කරන්නේ රේගු වාර්තාවලට අනුව 2021 වසරේ පළමු මාස අට ඇතුළත මෙරටින් සිදුකර ඇති සමස්ත භාණ්ඩ අපනයනයේ වටිනාකම ඩොලර් මිලියන හත්දහස් අටසිය අසූවක් පමණ වන බවය.

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More