යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් පළවෙනිදා උදෑසන හතරට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවයි.
යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට විවෘත කිරීම පිළිබඳව උපදෙස් දුන් බවත් රට විවෘත කිරීමෙන් පසු අදාළ නව මාර්ගෝපදේශ ඉදිරියේදී දැනුම් දෙන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...