දේශීය පුවත්

“සහල් පමණක් රුපියල් 100ට වඩා රුපියල් 2ක් අඩුවෙන් පැවතිය යුතු යැයි කුමණ හෝ දෙවියෙකු හෝ මෑණියෙකු යෝජනා කළාද අප දන්නේ නැහැ.ඒත් අටේ පන්තියේ අංක ගණිතය දන්නා මොළේ කළඳක් තියෙන ඕනෑම පුරවැසියෙකුට තේරුම් ගන්න පුළුවන් හාල් විතරක් අඩුවට විතරක් කන්න ගියොත් ගොවියාගේ බෙල්ල මිරිකන්න වෙනවා කියලා . හාල් ගත්තේ පොළොව හාරලා නෙවෙයි. ගොවියාගේ වී වලින් නම් හාල් හදන්නේ කෘතිමව හාල් මිල අඩු කරණකොට ඒකේ පීඩනය අවසානයේදී යන්නේ ගොවියාට”මෙලෙස පවසන්නේ ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතායි

.ඔහු සඳහන් කරන්නේ ගැසට් තුනක් ගහලා බැරි වුණ දේ ගැසට් අයින් කරලා කරන්න බැරි බවයි.

“ඒ නිසා මහජනයා අතර නින්දාවට, අවමානයට ලක් වෙලා කුජීත වෙලා ප්‍රශ්නය විසඳනවාට වඩා හොඳ නැද්ද තියෙන මොලේ කළඳ හරි පාවිච්චි කරල නාඩු වී කිලෝව රුපියල් 60.00 කරල නාඩු සහල් රුපියල් 110.00 කරණ එක?. එතකොට ඩඩ්ලිලාට කරන්න දෙයක් නැහැ.ආණ්ඩුවේ නැති වෙලා යන ගෞරවයෙන් අබමල් රේණුවක් හරි ඉතිරි වෙයි.” අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More